Wednesday, May 28, 2014

සමනල ආදරය



දළබු කෙල්ලෙක්ට
ආදරේ කරනකොට,
කවුද හිතුවේ
සමනළියක් උනාම
පියබලා යාවී කියලා...




-j@n@k@-

Monday, May 26, 2014

තරු ප්‍රාර්ථනාව

කඩාවැටෙන තරුවක් දැක
කලෙමි ප්‍රාර්ථනාවක්
දිදුලන්න මේ..තරුව අද රෑ පුරා..
කියා..
නිමේෂයෙන්,
ඒ..ප්‍රර්ථනාවද නිවී ගියේ,
කඩා වැටෙන තරු ප්‍රර්ථනා,
බොරු බව පසක් කරමින්ය.



-j@n@k@-

දහදිය: කඹ ඇදීම



ඒ..විදියට ජීවිතෙත් දිනන්න තිබ්බනම්.,
මං දිනලා හුගක් කල්..





-j@n@k@-

සමහර උන්



සමහර උන් ඉන්නවා,
අපි උදවු කලොත් උනුත් අපිට උදවු කරනවා,
සමහර උන් ඉන්නවා,
අපේ උදවු බලාපොරොත්තු නොවී අපිට උදවු කරනවා
සමහර වුන් ඉන්නවා,
අපි වුදවූ කලත්,
අපිට උදවු නොකරන


-j@n@k@-

වසන්තකාලය



වසන්තකාලය ඇවිල්ල ගිහිල්ලත් ඉවරලු,
මම තාම වසන්ත කාලය එනකන් බලන් ඉන්නවා

-j@n@k@-

දුම්වැටිය



සල්ලි වියදන් කරගෙන,
දහදිය දාගෙන,
හරි ලොකු වැඩක් කරගෙන,
වගේ.,
උරනවා..,
කොටකරගන්න ජිවිත කාලය.


-j@n@k@-

හැමදේකම වටිනාකම තියෙන්නේ,

ඒ..දේ ලබා ගන්න කලිනුයි,
ඒ..දේ අපිට අහිමි උනාට පසුවයි.
ඒ..දේ ලබාගන්න කලින් ඇති වෙන්නේ,
ඒ..දේ ගැන ආශාවක් පමණයි.
ඒ..දේ නියම වටිනාකම දැනෙන්නේ,
ඒ..දේ අපිට අහිමි උනාට පසුවයි.


-j@n@k@-

මරණ බය



ගොඩක් අය කියනවා..,
මැරෙන්න බය වෙන්න එපාලු.,
එකපාරලු මැරෙන්නේ,
මාත් මැරෙන්න බය ඒ.කමයි.



-j@n@k@-

විශ්වාසය



මටනම්..,
විශ්වාස කරන්නත් බැරිතරමට.,
අවිශ්වාසයි.......



-j@n@k@-

කඹ ඇදීම



ඒ..විදියට ජීවිතෙත් දිනන්න තිබ්බනම්.,
මං දිනලා හුගක් කල්..



-j@n@k@-

වෙනස



මහා ලොකුවට වෙනසක් කරන්න ගිහින්,
තව පොඩ්ඩෙන් තිබ්බ විදියත් නැති වෙනවා,
හැබැයි,
අවුලක් නෑ..
එකෙත් පොඩි වෙනසක් තියෙනවා.





-j@n@k@-

Saturday, May 24, 2014

නිශ්ශබ්දතාවය

නිශ්ශබ්දතාවය යනු,
වීරත්වයේ එක් ආකාරයකි

Monday, May 12, 2014

අපල පෙම්වතා විමසයි

චපල නැහැ නුබ
අපල කාලෙට
මෙහෙම දේ සිදුවෙයි ලොවේ
පහල බොර වෙයි
ඉහල වැස්සට
එයයි අරුමය ගං දියේ
ආල හිත්වල තරහ නොරැදෙයි
කෝල ගති මිස හැම කලේ
නීල නෙතු හැර දමා කෙලසින්
මං හිදින්නද පාඩුවේ...

(සබඳ,මේ කොළඹ-සුරේෂ් දර්ශන කුමාර)