Monday, May 12, 2014

අපල පෙම්වතා විමසයි

චපල නැහැ නුබ
අපල කාලෙට
මෙහෙම දේ සිදුවෙයි ලොවේ
පහල බොර වෙයි
ඉහල වැස්සට
එයයි අරුමය ගං දියේ
ආල හිත්වල තරහ නොරැදෙයි
කෝල ගති මිස හැම කලේ
නීල නෙතු හැර දමා කෙලසින්
මං හිදින්නද පාඩුවේ...

(සබඳ,මේ කොළඹ-සුරේෂ් දර්ශන කුමාර)

No comments:

Post a Comment