Monday, May 26, 2014

තරු ප්‍රාර්ථනාව

කඩාවැටෙන තරුවක් දැක
කලෙමි ප්‍රාර්ථනාවක්
දිදුලන්න මේ..තරුව අද රෑ පුරා..
කියා..
නිමේෂයෙන්,
ඒ..ප්‍රර්ථනාවද නිවී ගියේ,
කඩා වැටෙන තරු ප්‍රර්ථනා,
බොරු බව පසක් කරමින්ය.



-j@n@k@-

1 comment:

  1. ඒ..ප්‍රර්ථනාවද නිවී ගියේ,

    ReplyDelete